(අවවාදයි, පාට පාට කණ්නාඩි ගලවා කියවීමට කටයුතු කරන්න)
මේ දින වල නිතර දෙවේලේ දැකීමට ඇති තුප්පහි ට්‍රෙන්ඩ් එකක් ගැන වචන තිහිපයක් සදහන් කිරීමට සිතුවෙමි. අමුතු අමුතු රැඩිකල් කල්ලි සහ ඇතැම් සිංහල යැයි කියගන්නා පිරිස් සහ ඇතැම් චීවරධාරීන් (සමාවන්න, ඔවුන් හට ස්වාමීන් වහන්සේ නමින් ඇමතීම මා හට අපහසුය) විසින් සුලු ජාතීන්ට වන අමුතු ආකාරයේ හිත් රිදවීමක් ගැන අතිශය කම්පා වී ඔවුන් වෙනුවෙන් කඩේ යාමට පටන් ගෙන ඇත. හසලක ගාමිණී පිළිරුව ඉවත් කිරීම, උතුරේ බුදු පිළිම සඳහා දෙමළ දේශපාලකයින් දක්වන විරෝධය, සිංහල දේශභිමාන ගීත වල වදන් වලින් ඇතිවී ඇති සිත් රිදවීම නිසා “සිංහල“ යන වචනය ඉවත් කිරීම වැනි අමුතු අමුතු සූටිං කථා ටිකක් අහන්නට දකින්නට ලැබුණි.
නොතේරෙන දෙයනම් මෙයය. ඇතැමුන් අද සිංහල රටත් ඇත්තේ කොහේදැයි අසති. සුලු ජාතීන් හට අමුතුම සත්ව කරුණාවක් පෙන්නුම් කරති. නමුත් උන් තොටිල්ලේ තබා නලවන්නේ තවමත් මහ ජාතිය වන සිංහල අපට පශ්චාත් භාගය දික්කරමින් බව උන් නොසලකා හරිති. පුදුමය නම් එදා රට පුරා බෝම්බ පුපුරද්දී මළමිනී ගොඩගසද්දී මේ සහෝදරයින් හෝ සහජීවන ප්‍රේමීන් පළාතකවත් දන්නට නොසිටීමයි. එදා තමන්ගේ අම්මලගේ රෙද්ද අස්සේ සැගවී සිටින්නට ඇතැයි සිතිය හැකි මුන් අද කොහෙන්දෝ පාත්වී සිංහල කම ගැන ලැජ්ජා වී අමුතුම නාටකයක් රඟ දක්වයි.
යුද්ධය ගැන කිවයුත්තේ එය අවසාන වීමේ අගය දන්නේ ඉන් පීඩා විදි උන් පමණක් බවයි. එදා කොහේ හරි ගොස් ගෙදර එනකම් විශ්වාස නැතුව අඩියෙන් අඩිය හමුදා මුරකපොලු වල ගමන් මළු දිගහරිමින් හවස 6ට වෙඩි හඬ පටන් ගන්නා විට ගමේ පන්සලට පාසලට එක්වී අළිය වැටෙන තෙක් පණ බයේ සිටි හැටි දන්නේ උන්ය. අල්ලපු ගම පෙති ගසා ඇති බව දැනගෙන මුන් අපේ ගමටත් එයිදෝ කියා මර බියේ තැති ගත්තේ උන්ය. කොළඹට වී චූන් එකේ මලක් අදිමින් සිට අද එකපාර නින්දෙන් අවදි වී සහෝදර කම ගැන කියන උන් ඒ වේදනාව දන්නේද නැත. රට පුරා මහ හයියෙන් ශබ්ද නගමින් ගිලන් රථ, ගිනි නිවන රථ, පේළියට ගිය හැටි සමස්ථ රටටම පාහේ අමතකව ඇත. දැන්ප ඇතැම් ගැහැණුන් කොටි ඉන්නකොට මාර අරක්ෂාවක් තිබුණ බවට පච කියමින් උන්ට සුදුහුණු ගෑමට හදන බව කේන්තිය සඟවාගෙන ඉවසීමෙන් සදහන් කරමි. යුද්ධය අවසාන වීමට ආසන්නයේ සිය සහෝදර ජනයා ගෙන් සකස් කළ ආරක්ෂක වළල්ලෙන් සැගවී සිටි ත්‍රස්තයින්ගේ ග්‍රහණයෙන් මිදී මළත් කමක් නෑ කියා “සිංහල“ ඔව් “සිංහල“ හමුදාව වෙත ඒ දෙමළ මිනිසුන් පණ බේරා ගැනීමට ආ හැටි ඒ කාට කාටත් අමතකව ඇති බව කාරුණිකව සිහිපත් කරමි.
උන් අවුරුදු ගාණක් තිස්සේ අපි පිළිගෙන තිබෙන සම්ප්‍රදායන් වෙනස් කිරීමය. මද්දුම බණ්ඩාර අවුරුදු 6 ක පරයෙකි. කොල්ලන් හමුදාවට ගියේ රට ගැන පු* අමාරුවට නොව 8 පාස් උන්ට රස්සා නැති කමටය. ඔය කියන උන් පොරවල්ය. හසලක ගාමිණී කවරෙක්දැයි ඔබ දන්නා බව මම දනිමි. ඔහු අරන්තලාව භික්ෂු ඝාතනයේදී ඒ මළ කඳන් වලට යටවී දිවි බේරා ගෙන එම සිද්ධිය නිසාම සිවුරු හැර හමුදාවට බැඳුනු බව ඔබ දන්නවාද යැයි මම අසමි. දිගු දුර මෙහෙයුම් බලකායේ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ, මියයන විට බිරිඳගේ කුසේ පස් මස් බිලිඳියකි. ඇය ඔහුගේ පින්තූරය ඉදිරියේ නොදුටු දියණිය තබාගෙන අකුරු කියවන හැටි ඔබ දැක තිබේදැයි අසමි. ඔවුන් මියගියේ ඔවුන් ඉදිරියේ වූ දෙයට නොව උන් පසුපස වූ දෙයටයි. එනම් නුඹ සහ මම ඇතුළු මේ රටයි. මේ දෙදෙනෙක් පමණි. මෙවන් වීරයින් තවත් සිටී. උන් මුළු දිවියම අප වෙනුවෙන් කැප කරද්දී පළාතක නොසිටි ගොන් බිජ්ජන් අද පොරවල් වී උන්ට ගැරහීම නම් ලේ කුණු කරවන්නක් බව තියා සිටිමි. සුලු ජාතීන්ට මඟුලක් වුණාම Stand against racism කියලා ෆේස්බුක් ප්‍රෝෆයිල් පික් දැම්මම පොරකි. නමුත් ඔය එක පොරක්වත් අපිට කෙළවුණාම ඕක දානවා දකින්නට මමද බලා සිටිමි. එය සිදු නොවන බවද මම දනිමි. මොකද “සිංහල“ කම මුන්ට ලැජ්ජාවක් නිසාය.
කෙසේ හෝ වේවා, අද දින පොරක් වෙන්න කරන්නේ පොඩ්ඩක් රැඩිකල් වෙලා මොකක් හරි මෙහෙම ගොන් ආතල් එකක් දීලා සිංහල ජාතියට ගැරහීමයි. එතකොට ඌ හෙණ පොරක් ලු. මේ රෙද්දෙ සහජීවනය ගැන කියමින් “සිංහල“ යන වචනය පවා ජාති වාදී බවත් ඉන් සුලු ජාතීන්ගේ හිත් රිදෙන බවත් කියන්නේ එවැනි ජාතියක් ජන්මයක් නැති අවජාතකයින්ය. අපේ රටේ සහජීවනය ගොඩනගන්නේ පොළවේ පස් කකා ගඩොල් කැට සිප වැලඳ ගැනීමෙනි. අනිත් දේ නම් ඔය හැම කාළකණ්නියාම රඟන්නේ නුවර කොළඹ වැනි සිංහල මිනිසුන් සිටින පළාත්වලය. ඉන් එළියට ගොස් නැති උන් උතුර නැගෙනහිර පවත්නා සහජීවනයේ තරම දන්නේ නැත. එය දන්නේ ඒ පැතිවල යන උන්ය. එසේ තිබියදී උන්ගේ ජාතිවාදී නායකයින් ඒ පැතිවලම කොටුකර උන් ඉල්ලන ඉල්ලන හැම ලබ්බම දීම මහ ජාතිය වන අපට කරණ කෙණහිළි කමක් බව ඒ එක පරයෙක්වත් සිතන්නේ නැත. මුන් අද කටයුතු කරන ආකාරය අනුව බලන කළ හෙට මුස්ලිම් ජාතික ගීයක්, ෂරියා නීතය සහ ජාතික කොඩියේ සිංහයා වෙනුවට ඔටුවෙක් ඉල්ලුවොත් මුන් ඒකත් සාධාරණීකරණය කර දෙනු ඇත. සහජීවනය කළ හැක්කේ අන්තවාදීන් සමඟ නොවේ. අපේ උරුමය බොරු කරන කාත්තන්කුඩි මුස්ලිම් කෞතුකාගාරය බලන්න. මුලතිවු වල කොටි ලාංඡනව දක්වමින් මැයි 18 පහන් පත්තු කිරීම බලන්න. “සිංහල“ වචනය පවා ජාතිවාදී කියන උන්ගෙන් අසන්නට ඇත්තේ ඒවා සහජීවනද යන්නය.
සිංහල අපගේ පිරීහීමේ වරද අපේමය. පන්සල සමඟ බැඳීමක් නැත. මහා නායක හිමිවරුන් දේශපාලනය කළාට ජාතිය වෙනුවෙන් යුතුකම් කරන්නේ නැත. සිංහල බෞද්ධ යනු දෙකක් නොව එකකි. මේ බව සුද්දා වුවද තේරුම් ගත්තේ සිංහලයා පන්සල සමඟ සිටින තාක් කල රට ඇල්ලීමට නොහැකි බව පසක් වූ විටය. ඌ ඒ බැදීම බිඳ දැමුවේ ඒ නිසාය. අදටත් ඒ දුරස්වීම එළෙසම පවතී. අප රට හදන්නෙනම් ජාතිය රැක ගන්නේ නම් පටන් ගත යුත්තේ එලෙසිනි. එදා වාරියාපොළ ශ්‍රී සුමංගල හිමි අභීතව රට වෙනුවෙන් පෙරට ආවෝය. අපේ කාලයේ ගංගොඩවිල සෝම හිමිද නිදා සිටින ජාතිය දෙපයින් නගා සිටුවිමට උත්සහ කළ හැටි ඔබට මතක ඇතයි මම සිතමි. සුද්දන්ගේ පිල්ලි එම හිමියන් අපවත් කරවූයේ එදා සුමංගල හිමිට වෙඩි තැබූ ආකාරයටම නොවේද? සිතා බලන්න මේ එන්නේ පෙරට පැමිණිය යුතු කාලයකි. පන්සලෙන් ඔබගේ සහ මගෙන් ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් ඉටු නොකර අපට සිංහල ජාතිය ගොඩගැනීමට නොහැකි වනු ඇත. අද අපගේ ඇස් පනා පිට මේ ඇත්ත වන්නේ එදා අනගාරික ධර්මපාලතුමා විසින් ප්‍රකාශ කළ දේයි. කරුණාකර නිල් කොළ රතු පාට පසෙක ලා සිතා බලන්න. තම තමන්ගේ කොටස තමන් ඉටු කරන්නේ නම් මේ රට ගොඩගැනීමට හැකිවන් ඇත. මේ මුළු ලොවටම ඇති එකම “සිංහල බෞද්ධ“ රටයි. එය එසේ නැතැයි කියන්නේ උන්ගේ මවුන්ගේ අධෝ මුඛයෙන් අපගේ කරුමයට මෙලොවට බිහිවූ ඕපපාතිකයින්ය. වසර 2500 ක මහඟු අතීතයක් තිබුණද සමස්ථ ලෝකය හමුවේ අප ඉතා සුලු ජාතියකි. අප රටේ සුලු ජාතීන් ජාත්‍යන්තරයේදී මහාජාතීන්ය. එනිසා උන් වැඩිවන එක ගැන උන්ට බනින් නැතිව තම තමන්ගේ ආකල්ප සංවර්ධනය කර ඒ සඳහා මුහුණ දිය යුතුය. තැන තැන කෑ ගැසූ පළියට “සිංහල“ කම රැකගත නොහැක. පොඩිම දෙයින් පටන් ගන්න. අඩුම ගානේ “සිංහල“ මිනිසා ව්‍යාපාරයක් කිරීමටවත් දන්නේ නැත. මුස්ලිම් මිනිසුන් එසේ නැත. ඔවුන්ගේ ව්‍යාපාර දියුණු වන්නේ ඒ නිසාය. වරද කාගේද? තීරණය ඔබට භාරය.
අවසාන වශයෙන් කිවයුත්තේ මෙයයි. “ද්‍රවිඩයාට 'මම දමිළයෙක්‌මි'යි ආඩම්බරයෙන් සඳහන් කිරීමත්, යෝනකයාට 'මම මුස්‌ලිම් ජාතිකයෙක්‌මි'යි සඳහන් කිරීම ඔවුන්ට ආඩම්බරයක් නම් අපට මම සිංහලයෙක්‌මි'යි සඳහන් කිරීමේ වරද කුමක්‌ද?“ ප්‍රංශ අගමැති වැනි පිට කොන්ද පණ ඇති “සිංහල“ නායකයින් අපට අවශ්‍යය. මන්ද මුස්ලිම් නීති ප්‍රංශය තුල ක්‍රියාත්මක කිරීමට ඉල්ලූ විට රටේ පවත්නා නීතියට අවනත වන ලෙසත් එසේ බැරිනම් රටින් පිටවන ලෙසත් ඔව්න්ගේ නීති රට තුළ ක්‍රියාත්මක කිරීමට ඉඩදිය නොහැකි බවත් කියා එය ප්‍රතික්ශේප කිරීමට ඒ මහතාට කොන්දක් තිබූ බැවිනි. අපේ උන් නම් ඉල්ලන එකට තව ටිකක් වැඩිපුර දෙනු ඇත. ලැජ්ජයි නේ?
එපමණය. සිංහලයා රණකාමියෙකි. අතීතයේ පටන් එය එසේමය. තවමත් “සිංහල“ කම නහර තුළ කකියන උන් සිටිති. දිනක උන් නැගිටිනු ඇති. ඒ “සිංහල“ රට ජාතිය වෙනුවෙනි. එදාට මේ පුස් වීරයින්ට යන එන මන් නැතිවනු ඇති. මේක සිංහල දෙමළ මුස්ලිම් මිනිසුන් සහජීවනයෙන් සිටින සිංහල බෞද්ධ රටක් පමණි. එසේ සිටිය නොහැකි උන් ගියා කියා අවුලක් නැත. මම සුළු ජාතීන් පාගා දමන්නෙකු නොවෙමි. නමුත් මගේ රට පාවා දීමට මම සූදානම් නොවෙමි. එය මා ජාතිවාදියෙකු කරයි නම් මම ජාතිවාදී වෙමි. මම දේශපාලනයට කඩේ නොයමි. නමුත් රට වෙනුවෙන් සටන් කරමි. ලෝකයටම ඇති එකම “සිංහල බෞද්ධ“ රටේ සිංහල බෞද්ධයකු ලෙස ඉපදුණු මට “සිංහල“ කම ලැජ්ජාවට කරුණක් නොවේ. ඔව්, මම “සිංහල බෞද්ධ“
ඔබ?
ස්තූතියි