අරක වහපියව් මේක වහපියව්...අන්තරේ ගිගුරුම් හඬ. දුකේ බැරුවා. කට්ටියට මාර ගේමක් දෙන්නෙ නිදහස් අධ්‍යාපනේ කියල.
(මෙය විශ්වවිද්‍යාලීය අධ්‍යාපනය ලබන්නා සහ ලැබුවා වූ හිත හොද සුළුතරය වෙත නොව බහුතර කුහතයන් සඳහා පමණක් අදාළ වේ.)
මෙහෙමයි ඉතින්. පේරා යුනිවර්සිටිය ඉස්සරහ ලස්සනම ලස්සන බෝඩ් කෑල්ලක්
දැක්කා. ඒකයි මේක කොටන්න හිතුණේ. නවත්තපල්ලා. එපා කියපල්ලා. උඹලත් එක්කම
එකට ඉස්කෝලෙ ගියපු උන් ගොඩයන එකට උඹල ඔය එපා කියන්නෙ. ඇයි බන් ඔච්චර
ඉරිසියා කරන්නෙ? ලක්ෂ ගාණක් උසස් පෙළ කරල දහස් ගාණක් විතරක් කැම්පස් ගත්තම
අනිත් උන් පොල් කඩන්නද ඕනේ?
රටකට අවශ්‍ය දොස්තරවරු, ඉංජිනේරුවන් සහ
කළමණාකරුවන් පමණක් නොවේ. රැකියා වෙළද පොළ දිනෙන් දින පුළුල් වන්නකි.
මිනිසුන්ගේ හැකියාවන් සාපේක්ෂව වෙනස්ය. රැකියා වෙළඳ පොළ ඉලක්ක කර ගත් උසස්
අධ්‍යාපනයක් රාජ්‍ය විශ්ව විද්‍යාල තුල නැත. සිසු සිසුවියන්ගේ හැකියාවන්
මොට කර දමමින් බහ තේරෙන වයසේ සිට දොස්තරවරු, ඉංජිනේරුවන් සහ කළමණාකරුවන්
වන්නට පාර කපන්නේ දෙමාපියන්, ගුරුවරුන් පමණක් නොව රූපවාහිනි දැන්වීම් වල
පවා දක්නට ඇත්තේ එයය. අප මේ කථා කරන්නේ එම තැනට යන්න බැරි වන එකා බූරුවා වන
එහෙව් සමාජ ක්‍රමයක් තුළ සිටගෙනය.
අලියෙක්ට ගස් නගින්න කීවාට ඌට
ගස් නගින්නට බැරිය. මාළුවෙක්ට දුවන්නට බැරිය. වදුරාට බර උස්සනට බැරිය.
හාවාට පීනන්න බැරිය. නමුත් මෙම පරීක්ෂණ ඒ ඒ සතාගේ හැකිය මත පදනම් වූවා නම්
උන් අපූරුවට පාස් වනු ඇත. අපේ උසස් පෙළද මේ වගේමය. එබැවින් Z එක මදිවූ එකා
මෝඩයා ලෙස හංවඩු ගැසීම අසාධාරණ බව නම් කිය යුතුමය.
පෞද්ගලික ආයතන වල
උසස් අධ්‍යාපනය හදාරන අපට නුඹලා ගැන ඉරිසියාවක් නොමැත. අප සතුටු වන්නේ
නුඹලා වැනි නරුමයන් අතර නවක වදය විදිමින් සිටීමට සුදුනොවීම ගැනය ඒ ගැන
නුඹලාට ඉරිසියාවක් වේදැයි යන්න අපිට නම් අදාළ නැත. ඇතැම් විට මේ සියල්ලටම
හේතුව එයම විය හැකිය. මොකද උඹලාගේ අමන සංස්කෘතිය පෞද්ගලික විශ්ව විද්‍යාලය
තුළ නොමැති බැවින්ය.
මෙච්චරයි කියන්න ඕනේ. කැම්පස් තේරුනේ නෑ කියල
කවුරුවත් මෝඩයෝ නෙවෙයි. සිස්ටම් එක අපේ talents measure කරන්නෙ නෑ. ඒකයි
අවුල. දොස්තරල, ඉංජිනේරුවෙ වෙන් නැතුව තමන්ගෙ හැකියාව පස්සෙ යන එකා බූරුවා
කියල හංවඩු ගහන්නෙ මේ කාලකණ්ණි සමාජය. තනියම ගොඩයන්න හදනා එකා බූරුවා වෙල
පිනට යන එකා උත්සහවන්තයා වෙන්නෙ ඒකයි. අපේ සමාජෙ නිකන් ලිදේ ඉන්න ගෙම්බො
වගේ, එතනින් එහාට ගිය ලෝකෙ දැකල නෑ. පෙන්වන්න හැදුවට බලන්නෙත් නෑ. හැම අම්ම
කෙනෙක් තාත්ත කෙනෙක්ම කැමතියි තමන්ගෙ ළමයා ඉගෙන ගෙන තැනකට එනවට. විශ්ව
විද්‍යාලෙ එන්න බැරි වුණා කියලා අපි මෝඩයො නෙවෙයි.
ප්‍රයිවට් කැම්පස් එන
හැම එකාම සල්ලි ගස් වලින් කඩන උන් නෙවෙයි බොල. ඉඩ කඩම් ගෙවල් දොරවල් උකස්
කරගෙන මොනව හරි ඉගෙන ගන්න දගලන උන් ඕනෙ තරම් ඉන්නව. ඒ රට අල්ලනවත් තොපිට
කෙළවන්නවත් නෙවෙයි. කැම්පස් එන්නෙත් දුප්පත් උන්ම නෙවෙයි නෙ. මහපොළෙන් කාර්
එකට පෙට්‍රල් ගහන උන් කීයක් ඉන්නවද? උඹලට තියෙන්නෙ කුහක කමයි ඉරිසියාවයි.
කැම්පස් යන්න බැරි වුණ එකාට තියන චාන්ස් එකට කෙලවන්න හදන්නෙ ඒකනෙ. මේකද
උඹලගෙ මහ ලොකු සහෝදරකම?
දැන් උඹල රෙදිත් ගලවන් පොලීසියට බැන්නෙ අර
HNDA සෙට එක ගුටි කෑව පාර. නිකන් අහන්නෙ. දැන් උඹලගෙ හීනමානෙ නැති කොරගන්න
අර නවක වදේ කියල රෙද්දක් දෙනව නේද? දැන් ඔය “බුද්ධිමත්“ උපාධි අපේක්ෂක නවක
වධකයො ටික, නෑ මම කීවෙ සහෝදර සහෝදරියො ටික අළුතෙන් එන කෙල්ලො අල්ලන්
කුණුහරුපෙන් බැන බැන යට ඇදුම් ගලවල ගෙදර තියල එන්න කියන්නෙ? ඒවා කමක් නැද්ද
දන්නෑ නේ, ඒත් උඹලගෙ නංගිලා. යකෝ තොපි කරන සක්කිලි වැඩ හන්දියෙ ඉන්න
නාට්ටාමියෙක්වත් කරන්නෑ බොල. ඒත් උඹල සිංහල භාෂාවෙ තියන කුණුහරුප ඔක්කොම
අරන් පොලීසියට බැනපු හැටි දැක්කම තොපි කරන වැඩ වලට බනින්න අමුතුවෙන්
කුණුහරුප හදන්න ඕනෙ. තොපි එච්චර සවුත්තුයි.
බොරුවට කෑ ගහන්න එපා බන්
පාරවල් ගානෙ. උඹල ඔය නිකන් ඉගෙන ගන්න උපාධියට අපි ගෙවනව. අපේ අම්මල තාත්තල
වගේ දහස් ගාණක් කැම්පස් යන්න බැරිවුණ ළමයි ඉන්න පවුල් වලින් උඹලගෙ
අධ්‍යාපනේට ගෙවනව. අපිට අපේ course fee එක ගෙවි ගන්න බැරි වුණත් අපි උඹලගේ
course fee එක ගෙවන එක මඟ ඇරල නෑ බන්.
උඹලට නිදහස් අධ්‍යාපනයක් ආරක්ෂා
කරන්න කිසි ඕනෙ කමක් නෑ. එකේකාගේ ඕනෑ එපාකම් වලට උඹලා බොරුවට කෑ ගහනවා
විතරයි. උඹලට උපාධි කොළේ අතට ගත්තට පස්සෙ ඕවා මතක නෑනෙ. බස්වල කෑ ගහන් කැට
උස්සන් එනවා ආදරණීය අම්මෙ තාත්තේ අක්කේ අයියේ නංගියේ මල්ලියේ කියන්. උපාධිය
ගත්තට පස්සෙ ආදරණීය අම්මල තාත්තල අක්කල අයියල නංගිල මල්ලිල ඉන්න පළාතක උඹල
නෑ. එදාට ප්‍රයිවට් හොස්පිටල් ගානෙ. අනිත් උන් රටේ වත් නෑ. මම දැකල තියනව
සමහරු ඉස්කෝලෙට වුණ දේ කැම්පස් එකට වෙන්නැති වෙන්න සටන් කරනව. යකෝ 13 වසරට
ආපු දවසේ ඉදන් පෞද්ගලික පන්ති වල තැපලා ඇඩ්මිෂන් ගන්න විතරක් ඉස්කෝලෙ ඇවිත්
උපාධිය අරන් කොයි වෙලේද චැනල් සෙන්ටර් එකට දුවන්නෙ කියල බලන් ඉන්න උඹලට රට
තියා ඉස්කෝලෙ හදන්නවත් බෑ බොල. වහපියව් ඔය චැනල් සෙන්ටර් ටිකත්. කලින්
ගෙදර යන්නත් පුළුවන්නෙ ආයුබොවන්. තොපට ප්‍රයිවට් ඒවගෙ ලගින්න හොදයි. අපි
ගියාම තමයි අමාරුව. පිටරට ගිහින් ඉගෙන ගෙන එන උන්ටත් කෑ ගහපියවි රෙද්ද.
අපිටයි වැරදුනේ. අපි හිතුවා උඹලා අපිත් එක්ක එක බත් එක කාපු උන් කියල. ඒත්
එහෙම නෑ. උඹල තනියම බත් එක ගිලල ඉන්ටර්වල් එකේ ඉතුරු විනාඩියෙ ගණන් හදල
අපිත් එක්ක සෙට් එකේ ඉන්නව වගේ බොරුවට හිටපු උන්. උඹලට කවදාවත් ඒ බොක්ක
තිබුණේ නෑ. උඹලට තිඹුනෙ ආත්මාර්ථකාමී කම විතරයි. අපිට අවුලක් නෑ මචන්. අපිට
උඹල ගැන ඉරිසියාවකුත් නෑ. කැම්පස් යන්න බැරි වුණ එකාට උඹල ගාව නැති මනුස්ස
කමක් තියනවා. අපිට ඒ අැති. අපි මහන්සි වෙලා ගෙවල ඉගෙන ගන්න එකේ අමාරුව අපි
දන්නව. ලක්ෂ ගණන් ගෙවල ඇසයිින්මන්ට් කරල අපිත් නප්පෙට හෙම්බත් වෙලා ඉන්නෙ.
උඹලට නිකන් දෙන එක ඉගෙන ගන්නවත් පින නෑ.
කොටින්ම අපිට දුක නෑ මචන් උඹල
එක්ක කැම්පස් ආවෙ නෑ කියල. තොපි වගේ එකාට එකා නැති කුහක කෙල්ලන්ට පෑන්ටියත්
නැතුව එන්න කියන උඹලා වගෙ අසහනකාරයෝ එක්ක ඉන්න නැතිවෙන්න අපි සිරාවට පින්
කරල තියනවා. අම්මල තාත්තල අපේ උපාධියට ගෙවන්න කන කටු අපි දන්නවා. අපිට ඒකෙ
වටිනාකම දැනෙනවා. අවාසනාව උඹල නිකන් ගන්න උපාධියෙ මුදල ගෙවන උන්ගෙ දුක උඹල
දන්නැති එකයි. දන්නව නම් උඹල ඔය උපාධියට ඔයිට වැඩිය සලකනවා බොල. උඹලා ඉගෙන
ගත්ත ඉස්කොලෙට ආදරෙත් නෑ, කැම්පස් එකට ආදරෙත් නෑ. කෙටියෙන්ම උඹලට රටෙන්
වැඩක් නෑ. උඹලට ලොකු බඩවල් විතරයි. උඹල හදන්නෙ තනියම ගොඩ යන්න. ඒකනේ මේ
ඔක්කොම මඟුල් නටන්නේ.
පුළුවන් තරම් කෑ ගහපල්ලා. අපිට කෙලවපල්ලා. අපි
තරහා නෑ මචං. අපි පාරට බහින්නෙත් නෑ. මොකද අපිට උඹලට වගේ නෙවෙයි. වැඩ
තියනවා. හැබැයි බහින්න වුණොත් අපි බහින් නැතුව ඉන්නෙත් නෑ. එදාට උඹලගෙ ඔය
අන්තරේ වගෙ හත් අට ගුණයක පාරට බහියි උඹලට විරුද්ධව. ඒකත් ඔළුවෙ තියාගෙනම ඔය
කුහක කම් කරපල්ලා. අපිත් ඉගෙන ගන්න ආසයි. ගොඩ යන්න ආසයි. මේ දගලන්නෙ
දොස්තරලා ඉංජිනේරුවො වෙන්න නෙවෙයි, රට අල්ලන්නත් නෙවෙයි. ඒ හින්දා උඹලා
උඹලගේ වැඩක් කරගනිල්ලා අපිටත් මොනව හරි කර ගන්න දීලා. එච්චරයි
මීට
නිදහස් අධ්‍යාපනය ලබන්නන්ගේ උපාධිය සඳහා ගෙවමින් ගොඩයන්න කටු කන තවත් එකෙක්
Thursday, November 12, 2015
Sunday, June 14, 2015
සිංහලයා
(අවවාදයි, පාට පාට කණ්නාඩි ගලවා කියවීමට කටයුතු කරන්න)
මේ දින වල නිතර දෙවේලේ දැකීමට ඇති තුප්පහි ට්‍රෙන්ඩ් එකක් ගැන වචන තිහිපයක් සදහන් කිරීමට සිතුවෙමි. අමුතු අමුතු රැඩිකල් කල්ලි සහ ඇතැම් සිංහල යැයි කියගන්නා පිරිස් සහ ඇතැම් චීවරධාරීන් (සමාවන්න, ඔවුන් හට ස්වාමීන් වහන්සේ නමින් ඇමතීම මා හට අපහසුය) විසින් සුලු ජාතීන්ට වන අමුතු ආකාරයේ හිත් රිදවීමක් ගැන අතිශය කම්පා වී ඔවුන් වෙනුවෙන් කඩේ යාමට පටන් ගෙන ඇත. හසලක ගාමිණී පිළිරුව ඉවත් කිරීම, උතුරේ බුදු පිළිම සඳහා දෙමළ දේශපාලකයින් දක්වන විරෝධය, සිංහල දේශභිමාන ගීත වල වදන් වලින් ඇතිවී ඇති සිත් රිදවීම නිසා “සිංහල“ යන වචනය ඉවත් කිරීම වැනි අමුතු අමුතු සූටිං කථා ටිකක් අහන්නට දකින්නට ලැබුණි.
නොතේරෙන දෙයනම් මෙයය. ඇතැමුන් අද සිංහල රටත් ඇත්තේ කොහේදැයි අසති. සුලු ජාතීන් හට අමුතුම සත්ව කරුණාවක් පෙන්නුම් කරති. නමුත් උන් තොටිල්ලේ තබා නලවන්නේ තවමත් මහ ජාතිය වන සිංහල අපට පශ්චාත් භාගය දික්කරමින් බව උන් නොසලකා හරිති. පුදුමය නම් එදා රට පුරා බෝම්බ පුපුරද්දී මළමිනී ගොඩගසද්දී මේ සහෝදරයින් හෝ සහජීවන ප්‍රේමීන් පළාතකවත් දන්නට නොසිටීමයි. එදා තමන්ගේ අම්මලගේ රෙද්ද අස්සේ සැගවී සිටින්නට ඇතැයි සිතිය හැකි මුන් අද කොහෙන්දෝ පාත්වී සිංහල කම ගැන ලැජ්ජා වී අමුතුම නාටකයක් රඟ දක්වයි.
යුද්ධය ගැන කිවයුත්තේ එය අවසාන වීමේ අගය දන්නේ ඉන් පීඩා විදි උන් පමණක් බවයි. එදා කොහේ හරි ගොස් ගෙදර එනකම් විශ්වාස නැතුව අඩියෙන් අඩිය හමුදා මුරකපොලු වල ගමන් මළු දිගහරිමින් හවස 6ට වෙඩි හඬ පටන් ගන්නා විට ගමේ පන්සලට පාසලට එක්වී අළිය වැටෙන තෙක් පණ බයේ සිටි හැටි දන්නේ උන්ය. අල්ලපු ගම පෙති ගසා ඇති බව දැනගෙන මුන් අපේ ගමටත් එයිදෝ කියා මර බියේ තැති ගත්තේ උන්ය. කොළඹට වී චූන් එකේ මලක් අදිමින් සිට අද එකපාර නින්දෙන් අවදි වී සහෝදර කම ගැන කියන උන් ඒ වේදනාව දන්නේද නැත. රට පුරා මහ හයියෙන් ශබ්ද නගමින් ගිලන් රථ, ගිනි නිවන රථ, පේළියට ගිය හැටි සමස්ථ රටටම පාහේ අමතකව ඇත. දැන්ප ඇතැම් ගැහැණුන් කොටි ඉන්නකොට මාර අරක්ෂාවක් තිබුණ බවට පච කියමින් උන්ට සුදුහුණු ගෑමට හදන බව කේන්තිය සඟවාගෙන ඉවසීමෙන් සදහන් කරමි. යුද්ධය අවසාන වීමට ආසන්නයේ සිය සහෝදර ජනයා ගෙන් සකස් කළ ආරක්ෂක වළල්ලෙන් සැගවී සිටි ත්රස්තයින්ගේ ග්රහණයෙන් මිදී මළත් කමක් නෑ කියා “සිංහල“ ඔව් “සිංහල“ හමුදාව වෙත ඒ දෙමළ මිනිසුන් පණ බේරා ගැනීමට ආ හැටි ඒ කාට කාටත් අමතකව ඇති බව කාරුණිකව සිහිපත් කරමි.
උන් අවුරුදු ගාණක් තිස්සේ අපි පිළිගෙන තිබෙන සම්ප්‍රදායන් වෙනස් කිරීමය. මද්දුම බණ්ඩාර අවුරුදු 6 ක පරයෙකි. කොල්ලන් හමුදාවට ගියේ රට ගැන පු* අමාරුවට නොව 8 පාස් උන්ට රස්සා නැති කමටය. ඔය කියන උන් පොරවල්ය. හසලක ගාමිණී කවරෙක්දැයි ඔබ දන්නා බව මම දනිමි. ඔහු අරන්තලාව භික්ෂු ඝාතනයේදී ඒ මළ කඳන් වලට යටවී දිවි බේරා ගෙන එම සිද්ධිය නිසාම සිවුරු හැර හමුදාවට බැඳුනු බව ඔබ දන්නවාද යැයි මම අසමි. දිගු දුර මෙහෙයුම් බලකායේ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ, මියයන විට බිරිඳගේ කුසේ පස් මස් බිලිඳියකි. ඇය ඔහුගේ පින්තූරය ඉදිරියේ නොදුටු දියණිය තබාගෙන අකුරු කියවන හැටි ඔබ දැක තිබේදැයි අසමි. ඔවුන් මියගියේ ඔවුන් ඉදිරියේ වූ දෙයට නොව උන් පසුපස වූ දෙයටයි. එනම් නුඹ සහ මම ඇතුළු මේ රටයි. මේ දෙදෙනෙක් පමණි. මෙවන් වීරයින් තවත් සිටී. උන් මුළු දිවියම අප වෙනුවෙන් කැප කරද්දී පළාතක නොසිටි ගොන් බිජ්ජන් අද පොරවල් වී උන්ට ගැරහීම නම් ලේ කුණු කරවන්නක් බව තියා සිටිමි. සුලු ජාතීන්ට මඟුලක් වුණාම Stand against racism කියලා ෆේස්බුක් ප්‍රෝෆයිල් පික් දැම්මම පොරකි. නමුත් ඔය එක පොරක්වත් අපිට කෙළවුණාම ඕක දානවා දකින්නට මමද බලා සිටිමි. එය සිදු නොවන බවද මම දනිමි. මොකද “සිංහල“ කම මුන්ට ලැජ්ජාවක් නිසාය.
කෙසේ හෝ වේවා, අද දින පොරක් වෙන්න කරන්නේ පොඩ්ඩක් රැඩිකල් වෙලා මොකක් හරි මෙහෙම ගොන් ආතල් එකක් දීලා සිංහල ජාතියට ගැරහීමයි. එතකොට ඌ හෙණ පොරක් ලු. මේ රෙද්දෙ සහජීවනය ගැන කියමින් “සිංහල“ යන වචනය පවා ජාති වාදී බවත් ඉන් සුලු ජාතීන්ගේ හිත් රිදෙන බවත් කියන්නේ එවැනි ජාතියක් ජන්මයක් නැති අවජාතකයින්ය. අපේ රටේ සහජීවනය ගොඩනගන්නේ පොළවේ පස් කකා ගඩොල් කැට සිප වැලඳ ගැනීමෙනි. අනිත් දේ නම් ඔය හැම කාළකණ්නියාම රඟන්නේ නුවර කොළඹ වැනි සිංහල මිනිසුන් සිටින පළාත්වලය. ඉන් එළියට ගොස් නැති උන් උතුර නැගෙනහිර පවත්නා සහජීවනයේ තරම දන්නේ නැත. එය දන්නේ ඒ පැතිවල යන උන්ය. එසේ තිබියදී උන්ගේ ජාතිවාදී නායකයින් ඒ පැතිවලම කොටුකර උන් ඉල්ලන ඉල්ලන හැම ලබ්බම දීම මහ ජාතිය වන අපට කරණ කෙණහිළි කමක් බව ඒ එක පරයෙක්වත් සිතන්නේ නැත. මුන් අද කටයුතු කරන ආකාරය අනුව බලන කළ හෙට මුස්ලිම් ජාතික ගීයක්, ෂරියා නීතය සහ ජාතික කොඩියේ සිංහයා වෙනුවට ඔටුවෙක් ඉල්ලුවොත් මුන් ඒකත් සාධාරණීකරණය කර දෙනු ඇත. සහජීවනය කළ හැක්කේ අන්තවාදීන් සමඟ නොවේ. අපේ උරුමය බොරු කරන කාත්තන්කුඩි මුස්ලිම් කෞතුකාගාරය බලන්න. මුලතිවු වල කොටි ලාංඡනව දක්වමින් මැයි 18 පහන් පත්තු කිරීම බලන්න. “සිංහල“ වචනය පවා ජාතිවාදී කියන උන්ගෙන් අසන්නට ඇත්තේ ඒවා සහජීවනද යන්නය.
සිංහල අපගේ පිරීහීමේ වරද අපේමය. පන්සල සමඟ බැඳීමක් නැත. මහා නායක හිමිවරුන් දේශපාලනය කළාට ජාතිය වෙනුවෙන් යුතුකම් කරන්නේ නැත. සිංහල බෞද්ධ යනු දෙකක් නොව එකකි. මේ බව සුද්දා වුවද තේරුම් ගත්තේ සිංහලයා පන්සල සමඟ සිටින තාක් කල රට ඇල්ලීමට නොහැකි බව පසක් වූ විටය. ඌ ඒ බැදීම බිඳ දැමුවේ ඒ නිසාය. අදටත් ඒ දුරස්වීම එළෙසම පවතී. අප රට හදන්නෙනම් ජාතිය රැක ගන්නේ නම් පටන් ගත යුත්තේ එලෙසිනි. එදා වාරියාපොළ ශ්‍රී සුමංගල හිමි අභීතව රට වෙනුවෙන් පෙරට ආවෝය. අපේ කාලයේ ගංගොඩවිල සෝම හිමිද නිදා සිටින ජාතිය දෙපයින් නගා සිටුවිමට උත්සහ කළ හැටි ඔබට මතක ඇතයි මම සිතමි. සුද්දන්ගේ පිල්ලි එම හිමියන් අපවත් කරවූයේ එදා සුමංගල හිමිට වෙඩි තැබූ ආකාරයටම නොවේද? සිතා බලන්න මේ එන්නේ පෙරට පැමිණිය යුතු කාලයකි. පන්සලෙන් ඔබගේ සහ මගෙන් ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් ඉටු නොකර අපට සිංහල ජාතිය ගොඩගැනීමට නොහැකි වනු ඇත. අද අපගේ ඇස් පනා පිට මේ ඇත්ත වන්නේ එදා අනගාරික ධර්මපාලතුමා විසින් ප්‍රකාශ කළ දේයි. කරුණාකර නිල් කොළ රතු පාට පසෙක ලා සිතා බලන්න. තම තමන්ගේ කොටස තමන් ඉටු කරන්නේ නම් මේ රට ගොඩගැනීමට හැකිවන් ඇත. මේ මුළු ලොවටම ඇති එකම “සිංහල බෞද්ධ“ රටයි. එය එසේ නැතැයි කියන්නේ උන්ගේ මවුන්ගේ අධෝ මුඛයෙන් අපගේ කරුමයට මෙලොවට බිහිවූ ඕපපාතිකයින්ය. වසර 2500 ක මහඟු අතීතයක් තිබුණද සමස්ථ ලෝකය හමුවේ අප ඉතා සුලු ජාතියකි. අප රටේ සුලු ජාතීන් ජාත්‍යන්තරයේදී මහාජාතීන්ය. එනිසා උන් වැඩිවන එක ගැන උන්ට බනින් නැතිව තම තමන්ගේ ආකල්ප සංවර්ධනය කර ඒ සඳහා මුහුණ දිය යුතුය. තැන තැන කෑ ගැසූ පළියට “සිංහල“ කම රැකගත නොහැක. පොඩිම දෙයින් පටන් ගන්න. අඩුම ගානේ “සිංහල“ මිනිසා ව්‍යාපාරයක් කිරීමටවත් දන්නේ නැත. මුස්ලිම් මිනිසුන් එසේ නැත. ඔවුන්ගේ ව්‍යාපාර දියුණු වන්නේ ඒ නිසාය. වරද කාගේද? තීරණය ඔබට භාරය.
අවසාන වශයෙන් කිවයුත්තේ මෙයයි. “ද්‍රවිඩයාට 'මම දමිළයෙක්මි'යි ආඩම්බරයෙන් සඳහන් කිරීමත්, යෝනකයාට 'මම මුස්ලිම් ජාතිකයෙක්මි'යි සඳහන් කිරීම ඔවුන්ට ආඩම්බරයක් නම් අපට මම සිංහලයෙක්මි'යි සඳහන් කිරීමේ වරද කුමක්ද?“ ප්‍රංශ අගමැති වැනි පිට කොන්ද පණ ඇති “සිංහල“ නායකයින් අපට අවශ්‍යය. මන්ද මුස්ලිම් නීති ප්‍රංශය තුල ක්‍රියාත්මක කිරීමට ඉල්ලූ විට රටේ පවත්නා නීතියට අවනත වන ලෙසත් එසේ බැරිනම් රටින් පිටවන ලෙසත් ඔව්න්ගේ නීති රට තුළ ක්‍රියාත්මක කිරීමට ඉඩදිය නොහැකි බවත් කියා එය ප්‍රතික්ශේප කිරීමට ඒ මහතාට කොන්දක් තිබූ බැවිනි. අපේ උන් නම් ඉල්ලන එකට තව ටිකක් වැඩිපුර දෙනු ඇත. ලැජ්ජයි නේ?
එපමණය. සිංහලයා රණකාමියෙකි. අතීතයේ පටන් එය එසේමය. තවමත් “සිංහල“ කම නහර තුළ කකියන උන් සිටිති. දිනක උන් නැගිටිනු ඇති. ඒ “සිංහල“ රට ජාතිය වෙනුවෙනි. එදාට මේ පුස් වීරයින්ට යන එන මන් නැතිවනු ඇති. මේක සිංහල දෙමළ මුස්ලිම් මිනිසුන් සහජීවනයෙන් සිටින සිංහල බෞද්ධ රටක් පමණි. එසේ සිටිය නොහැකි උන් ගියා කියා අවුලක් නැත. මම සුළු ජාතීන් පාගා දමන්නෙකු නොවෙමි. නමුත් මගේ රට පාවා දීමට මම සූදානම් නොවෙමි. එය මා ජාතිවාදියෙකු කරයි නම් මම ජාතිවාදී වෙමි. මම දේශපාලනයට කඩේ නොයමි. නමුත් රට වෙනුවෙන් සටන් කරමි. ලෝකයටම ඇති එකම “සිංහල බෞද්ධ“ රටේ සිංහල බෞද්ධයකු ලෙස ඉපදුණු මට “සිංහල“ කම ලැජ්ජාවට කරුණක් නොවේ. ඔව්, මම “සිංහල බෞද්ධ“
ඔබ?
ස්තූතියි

Sunday, May 17, 2015
වීරයා
උඹත් මමත් ඇද උඩ ගොරව ගොරවා සුව නින්දේ පසු වන විට ඌ සිය තුවක්කුව කුට්ටි කැපිය හැකි කළුවරට මානාගෙන මායිම් වැට අද්දර නිදි වර්ජිතව රටක් රැක්කේය. රට නසන්නට පැමිණි පරයින්ට උඹ මම සිටින රට ගෙනියන්නට ඉඩ නොදී මරණය පෙනි පෙනී ඌ සටන් කළේය. අවසානයේ ඌද වෙඩිකා අපි අපේ යැයි තවමත් නොකියන ලක් මෑණිය සිය ලෙයින් නහවා මරු තුරුළට ගියේය.
යුද්ධය අවසාන විය. විජග්‍රහණය සහජීවනයක් විය. මිය ගිය වීරයා වෙනුවෙන් ස්මාරක ඉදිවිය. නමුත් උඹටයි මටයි ඌව අමතක විය.
හෙටත් යුද්ධයක් ආවොත් එදාටත් වීරයෝ ඉපදෙනු ඇත. උන් පරයන්ට එදිරව යළි
යළිත්, අභිමනින් සටන් වැද වීරත්වයෙන් මියෙනු ඇත. නැවතත් උන් වෙනුවෙන්
ස්මාරක ඉදිවෙනු ඇත. ගුණ ගී වැයෙනු ඇත. වීරයන්ගේ මලකඳන් මතින් යළි යළිත්
එකේකා වැජබෙණු ඇත. උඹද මමද ටික දිනකට පසු ඌව නැවතත් අමතක කරනු ඇත.
නමුත් ඌ වැදූ මවට, හැදූ පියාට ජීවත්ව සිටින තාක්කල් උගේ මුහුණ මැවි මැවී පෙනෙනු ඇත. උගේ ආදරණිය සමීපතමයන්ගේ මතකය තුළ ඌ ජීවත් වනු ඇත. රණවිරු ස්මාරක ළග උගේ මව අනේ මගේ පුතා හිටියානම් කියා අඩා වැලපෙනු ඇත. නමුත් ඇයද මළ දවසට උඹට මට කාටවත් ඒ වීරයා සිහි නොවනු ඇත...
Shadow Warrior - Fight for the truth that you believe in, even if you are standing alone against the tide

Subscribe to:
Posts (Atom)