Sunday, November 16, 2014

98%

එකයි + එකයි = දෙක ය.
එකයි + එකයි = දෙක ය.
එකයි + එකයි = තුන ය.
අන්තිමට ඔබේ එකත් නැත.
මගේ එකත් නැත.
ඉතිරි වූ තුන ද නැත.

Saturday, November 15, 2014

කළු පැල්ලම...

ඉස්කෝලෙ ගිහින් තිබුණට, විභාග සේරම කරල තිබුණට,
මමත් හරියට ඉස්කෝලෙ ගියේ නැති එකෙක් වගේ ලු.
කණ්නාඩිය මට එහෙම කියනවා...